Thursday, August 15, 2013

Windows 8 Full ඇක්ටිවේට් කරගන්න.


Windows 8 ගැන මම අමුතුවෙන් කියන්න ඕන නෑ නේ? මේ වෙද්දි ලංකාවේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන්නේ මේ ඔපරේටින් සිස්ටම් එක. නමුත් මේකට හොද ඇක්ටිවේටරයක් නම් තිබුනේ නෑ. නමුත් මම දැන් ඔයාලට හොද ඇක්ටිවේටරයක් දෙන්නයි යන්නේ. වැඩි විස්තර ඕන නෑ. මේක දා ගත්තාම ප්‍රොෆයිල් පික්චර් වෙනස් කරන්න, ස්ටාර්ට් මෙනු එකේ හැඩතල වෙනස් කරන්න වගේ හැම දෙයක්ම පුලුවන්. හැබැයි Windows 8 අප්ඩේට් කරන්න යන්න නම් එපා. නමුත් ඔයාට පුලුවන්  Windows 8 වලට එන වයිරස් ගාඩ් එක නම් අප්ඩේට් කරන්න. කිසි අව්ලක් නෑ මගේ නම් සුපිරියටම වැඩ. මෙන්න පහලින් Download කර ගන්න.

මෙන්න මේ වීඩියෝ එකේ තියනවා ඇක්ටිවේට් කරන විදිය.



මොකක් හරි අවුලක් උනොත් අහන්න කමෙන්ට් එකක් දාලා. නැතත් මොකක් හරි කියල යන්න ඉතින්. තවත් වැදගත් දෙයක් එක්ක හමු වීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නම් මා. එතෙක් ඔබට ජයවේවා.....!

Saturday, February 9, 2013

කොකා කෝලා තියෙන්නේ බොන්නද? ටොයිලට් හෝදන්නද?


මේ අලුත් බ්ලොග් එකේ ලියන පලවෙනි පෝස්ට් එක තමයි මේ.coca cola (කොකා කෝලා) කිව්වාම නොදන්න කෙනෙක් නැති තරම්. මොකද මේයාලා මේ බීම මිනිස්සුන්ට පොවන්න ලස්සන ලස්සන දැන්වීම් ගොඩක් නිර්මාණය කරනවා. ඉස්සරම නම් මමත් බොන්න ආස නෑ. උගුර පිච්චිලා යනවා. ඒත් ටික ටික ටියුෂන් ක්ලාස් යන දවස් වල බොන්න පුරුදු උනා. මුකුත් නෙමෙයි කොකා කෝලා. මොකද අපි කෑම කන කඩේ ප්ලේන්ටි අනිත් බීම වර්ගත් නෑ. තියෙන්නේ ඔය ජරාවයි වතුරයි විතරයි. පස්සේ ඕක නැතුවම බැරි වෙනවා. අනිවාර්යෙන් මොනව හරි කනව නම් කෝක් බොනවමයි.වෙන දේවල් තිබුනත් බොනවා.

               මතකද ඇඩ් එකක් තියනවා කෝක් නැතුව කෑම එපා කියලා. මාකටින් වල පොඩි නියායක් තියනවා එකම දේ මිනිහෙක් දහ පාරකට වඩා ඇහුනොත්, දැක්කොත් ඒ දේ ඒ කෙනාගේ යටි හිතේ තැන්පත් වෙලා අවශ්‍ය වෙලාවට නොහිතාම මතු වෙනව කියලා. කොකා කෝලා කොම්පැනිය අපිට කොකා කෝලා පොවන්න යොදා ගන්නනෙත් ඔය තියරිය. එයාලා අපේ ලෝක පූජිත ක්‍රිකට් තරු දෙකක් සල්ලි වලට ගන්නවා, ඇඩ් එකක් හදනවා, අපිත් ඕක ආසාවෙන් බලනවා, බැලුවෙ නැතත් බැලෙනවා. ක්‍රිකට් තරු වැරදියි කියන්නත් බෑ. ඒත් අපි වගේම මිනිස්සු. ඒත් මේ වගේ දැන්වීමකට පෙනී ඉන්න කලින් දෙපාරක් හිතන එක වැදගත්. කොහොමහරි කමක් නෑ අපිට බෑ නේ සංගක්කාරට කියන්න ඔය ඇඩ් එකට ඉන්න එපා කියලා.
                 
                    මෙන්න බලන්න ඒ මහා වටිනා පානයෙන් කරන්න පුලුවන් දේවල්. ඔයාගේ බඩ ඇතුලෙත් මේ ක්‍රියාවලියන් මේ විදියටම වෙනවා. ඇමරිකාවේ නම් කෝක් තහනම් කරලා කියලත් කතාවක් තියනවා. මේ වීඩියෝ ටිකත් බලලා පිළිකාවක් එහෙම හදා ගන්න ඕන නම්, ඇගේ අස්ති ටික විනාස කරගන්න ඕන නම්, අපේ භාෂාවෙන් කියනව නම් කලින් මැරෙන්න ඕන නම් කෝක් බිව්වට කමක් නෑ. 

             ඔය පිට රට උන්ට සල්ලි පුදලා ලෙඩ බෝ කරගන්නේ නැතිව අපේ දේශීය දේවල් බොන්න. පිරිසිදු වතුර ඇති තරම් තියනවා අපේ රටේ. තැඹිලි, කුරුම්බා වගේ දෙයක් බොන්න පුරුදු වෙමු....
එහෙනම් මෙන්න වීඩියෝ... මට නම් ේව දැක්කම ෝක් එපාම උනා. දැන් දන්න එකෙකුටවත් ොන්න දෙන්ේ නෑ මම නම්.

ටොයිලට් හෝදන්න හාපික් ඕන නෑ. 



මේ තවත් පිරිසිදු කිරීම.



මේ තියෙන්නේ වාහනයක බැට්රියක් පිරිසිදු කරන්න යොදා ගන්න අවස්ථාවක්. 


 
මේ තියෙන්නේ ඉන්දියාවේ කෘමි නාශකයක් විදියට ‍කොකා කෝලා යොදා ගන්න අවස්ථාවක්. 



ඔයාම තීරණය කරන්න කොකා කෝලා තවත් බොනවද? නැද්ද? කියන එක. ඒ වේම ෝස්ට් එක, වීඩිෝ යාලුො එකබෙදා ගන්න.   අලුත් දෙයක් එක්ක නැවත හමුවෙමු...!

Sunday, December 30, 2012

Windows 7 වලට වැඩ කරන ලෝකයේ එකම Keyman Software එක

                
              අද නම් මාර දවසක්. මාර කියන්නේ මාරම දවසක්. දුක් විදල විදලා අන්තිමට මම හොයා ගත්තා. මොකක්ද? Windows 7 වලට වැඩ කරන Keyman Software එක. මේ Software එක නැතුව පුදුම දුකක් වින්දේ අවුරුද්දක් විතර. මේක වෙනුවෙන් නොකරපු දෙයක් නැති තරම්. මොකද මේක ඒ තරමටම අපිට වැදගත්. ග්‍රැෆීක් ඩිසයින් වැඩ කරන, ටයිපින් වැඩ කරන අය මේකේ වටිනාකම හොදටම දන්නවා. ගොඩක් අය Windows 7 ආගමනයත් සමග Windows 7 වලට මාරු උනා. ඒ අය හැමෝම මුහුණ දීපු ප්‍රධානම ගැටලුව තමයි මේක. Keyman Software එක Windows 7 වලට වැඩ නෑ. ගොඩක් දෙනක් මේ වෙනුවෙන් ගොඩක් දේවල් කලා. Windows 7 එක්කම Windows XP දැම්මා ටික දෙනෙක්, තවත් අය Font Converter පාවිච්චි කලා, සමහරු ටයිප් කරන වැඩ නවත්තලා දැම්මා. මොකද යුනිකෝඩ් මේ මෘදුකාංග වලට සපෝට් කලේ නෑ. දැන් හරි. වැඩේ ගොඩ. අද උදේ කොල්ලෙක් Keyman Software එක අරගෙන අපේ ගෙදරටම ඇවිත් කියනවා "උඹත් මේකේ කොපියක් දා ගනින් ඕන වෙයි" කියලා. මම කිචේට වගේ හිනා වෙලා ඕක වැඩ කරන්නේ නෑ බන් කියල පොරට ලොකුව දීලා නිකමට Install කරා. අහෝ දෙවියනි...! වැඩේ හරි. මම යාලුවා බදාගෙන ඉබින්න හිතුනා. නමුත් මම මාව පාලනය කර ගත්තා. පොර මන් ගැන වැරදියට හිතයිද දන්නේ නෑ නේ...

ඔන්න අතීත කතාව. මෙන්න පහලින් Download කර ගන්න.  රෙජිස්ටර් කර ගන්න හැටිත් පහල සරලවම පින්තූර වලින් විස්තර කරලා තියනවා. ඔව් ඔව් වැඩ කරන හැටිත් තියනවෝ...


  • Download කරගනිපු Folder එකේ Helabasa කියන සෙටප් ෆයිල් එක රන් කරන්න.



  •  සුපුරුදු විදියට Install කරන්න. අන්තිමට මෙහෙම ස්ටෙප් එකක් එයි. ඒකත් Finish කරන්න.


  • මෙහෙම එකක් එයි. ඔය කීබෝඩ් එක Close කරලා දාන්න.
 


  •  System tray එකේ පහල ඊතලෙන් දක්වලා තියන තැන Right Click කරලා රතු කොටුවෙන් දක්වලා තියන තැන Click කරන්න.

  •  දැන් Go to step 3 කියන තැන Click කරන්න.

 
  • Register Details ටික Download කරපු Folder එකේ Notepad එකක් විදියට සේවු කරලත් ඇති. ඒ විස්තර ටික මේ විදියට ඇතුලත් කරන්න.


  • වැඩේ හරි නම් Register කියන එක දැන් අයින් වෙලා තියෙයි.
  • ඊලගට මැෂින් එක Restart කරන්න.
  • දැන් මැෂින් එක වින්ඩෝස් ඩික්ස්ටොප් එක ඕපන් වෙන හැම වෙලාවකම මෙහෙම එකක් වැටෙයි. ගනන් ගන්න එපා. ඒ හැටි.
 

  • දැන් සුපුරුදු විදියට Microsoft Office Word හරි ටයිප් කරන්න ඕන Software එක ඕපන් කරන්න.
  • System tray එකේ Keyman Icon එක උඩ Mouse Button එකේ Left Click කරන්න.
  • රතු පාට කොටුවක "අ" යන්න කහ පාටින් තියන "Helabasa"  Icon එක උඩ Click කරන්න.
  • දැන් ඇති වෙනකම් ටයිප් කරන්න.
  
මේ තියෙන්නේ මම ටයිප් කරපුවා. සමහර වෙලාවට මේක වැඩ කරන්නේ නැති වෙනවා කලාතුරකින්. ඒ වෙලාවට මැෂින් එක Restart කරන්න. එතකොට ඒකත් හරි.


මොකක් හරි අවුලක් උනොත් අහන්න කමෙන්ට් එකක් දාලා. නැතත් මොකක් හරි කියල යන්න ඉතින්. තවත් වැදගත් දෙයක් එක්ක හමු වීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නම් මා. එතෙක් ඔබට ජයවේවා.....!

අලුත්ම එක මෙතනින් ගන්න

http://www.tavultesoft.com/keyman/downloads/keyboards/search.php?Search=l%3Aiso%3Asin&Submit=1

E mail ඔක්කොම එකපාරට Delete කරන්නේ මෙහෙමයි

     
          ගොඩක් දෙනෙක්ට තියන ගැටලුවක් තමයි E mail ගිනුම තමන්ට වැඩක් නැති E mail වලින් පිරිලා තියන එක. විශේෂයෙන් Facebook හරහා එන E mail තමයි වැඩි. මොකද Facebook එකේ මොන දේ උනත් E mail එකක් එනවනේ. මේ හේතුව නිසා ගොඩක් අය තමන්ගේ E mail ලිපින භාවිතයෙන් පවැළකිලා ඉන්නවා. හදිස්සියෙන් උවමනාවකට මේල් එක ඉල්ලුවට දෙන්න නෑ. මොකද මේල් එක හොයා ගන්න එක ලේසි නෑ නේ. ගොඩක් අය කරන්නේ තවත් E mail එකවුන්ට් එකක් හදලා ෆේස්බුක් නොටිෆිකේෂන් විදියට එන E mail ඒ එකව්න්ට් එකට හරවන එක. තව E mail එකක් හැදුවට අතින් යන්නේ නෑ නේ. කොහොම උනත් ටික දවසක් යද්දී E mail 20,000ක් 10,000 ක් විතර E mail එකව්න්ට් එකේ ගොඩගැහෙනවා. පොඩ්ඩ පොඩ්ඩ මේක Delete කරන්න  ගියොත් වැඩේට මාස ගානක් යයි. දැන් කියල දෙන්න යන්නේ එක පාරින් ඔක්කොම මේල් ටික කුනු බක්කියට දානන් පුලුවන් විදිය ගැන. වීඩියෝ ටිකක් හොයා ගත්තා මේ වැඩේ කරන හැටි සරලවම තියන. බලන්නකෝ පහලින්.

  • Gmail ගිනුමේ ඇති සියලු E mail  Delete කරන්නේ මෙහෙමයි.








Yahoo Mail ගිනුමේ ඇති සියලු E mail  Delete කරන්නේ මෙහෙමයි.







Hot Mail ගිනුමේ ඇති සියලු E mail  Delete කරන්නේ මෙහෙමයි.





ඔන්න ඔහොමයිලු වැඩේ කර ගන්නේ ලේසියෙන්ම. මොකක් හරි අවුලක් උනොත් අහන්න කමෙන්ට් එකක් දාලා. නැතත් මොකක් හරි කියල  කමෙන්ට් එකක් දාලා යන්න ඉතින්. තවත් වැදගත් දෙයක් එක්ක හමු වීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නම් මා. එතෙක් ඔබට ජයවේවා.....!

ලේසියෙන්ම විසිටින් කාඩ් එකක් හදා ගමු BusinessCards MX v4.7


               අදත් ගොඩක් වැදගත් මෘදුකාංගයක් එකක් ඔයාලත් එක්ක එකතු වෙන්න තීරණය කරා. Business Cards එහෙමත් නැත්නම් විසිටින් කාඩ් (ඔව් ඔව් අර හදිස්සියට ගෑනු ළමයින්ට එහෙම දෙන්න වෙන ඒවා තමයි) BusinessCards MX v4.7 මෘදුකාංගය භාවිතා කරමින් ඔබට පහසුවෙන්ම නිර්මාණය කර ගන්න පුලුවන්. ඔබට අවශ්‍ය Business Card එක බොහොම නිර්මාණාත්මක, වැදගත්, ලස්සන විදිය හදා ගන්න ලේසියෙන්ම පුලුවන්. ගොඩක් අය ග්‍රැෆික් සයිඩ් එක ගැන දන්නේ නෑ නේ, එහෙම අයට නම් ගොඩක්ම මේක වැදගත්. ෆොටෝ ෂොප් වගේ මෘදුකාංග භාවිතා කරලා ලස්සන ඩිසයින් දාලා Business Cards එකක් හදන එක ලේසි නෑ. BusinessCards MX v4.7 මෘදුකාංගය තුල තියන ටෙම්ප්ලේට් භාවිතා කරමින් ඔයාට පහසුවෙන්ම මේ දේවල් කර ගන්න පුලුවන්. මොකද විවිධ ටෙම්ප්ලේට් 750 ක් විතර මේ මෘදුකාංගය සතුයි.



 shadows, textures, sepia, gradients, text, image, backgrounds කියන හැම දෙයක්ම තමන්ට අවශ්‍ය ආකාරයට හැසිරවිය හැකි වීමත් මේ මෘදුකාංගය සතු තවත් විශේෂ වාසියක්. ඒ වගේම විවිධ ප්‍රමාණ වලින් මේ Business Cards සේව් කරන්න පුලුවන් (min - 70 × 40, max - 105 × 65). දැන් විස්තර කිව්වා ඇති වගේ. මේක රෙජිස්ටර් කර ගන්න අවශ්‍ය දේවල් ඔයා ඩව්න්ලෝඩ් කරන ෆෝල්ඩර් එකේ තියනවා.  පහලින් මම දක්වලා තියන දේවල් ඔයාගේ පරිගණකයේ තියනව නම් මේ මෘදුකාංගයෙන් හොදින් වැඩ කර ගන්න පුලුවන්.



SYSTEM REQUIREMENTS
  • Operating System: Windows 2000 / XP / Vista / Windows 7 / Windows 8
  • CPU: Minimum Pentium
  • Memory: 512MB or Higher
  • HDD Free Space: 250MB
පහලින් Download කරගන්න.



කොහොමද Bootable USB Flash Drive එකක් හදලා Windows 8 දාගන්නේ?

                              අදත් Windows 8 ගැන තමයි ලිපිය. එපා වෙනව වගේද? නෑ නේ? Windows 8 කියන්නේ අද කව්රු කව්රුත් කතාබහට ලක්වෙන මාතෘකාවක් වෙලා. කලින් පෝස්ට් 2ම ලියවුනේ Windows 8 ගැන. මේක Windows 8 වගේම Windows 7 වලටත් අදාලයි. අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ Bootable USB Flash Drive එකක් හදන්නේ කොහොමද කියලා. මේ විදියට Windows 8 වගේම Windows 7 වලිනුත් Bootable USB Flash Drive එකක් හදා ගෙන ඔයාගේ පරිගනකය ෆෝමැට් කර ගන්න පුලුවන්. මම දැන් කියල දෙන්නේ  Windows 8 වලින් මේක හදා ගන්න විදිය විතරයි. ලොකු වෙනසක් නෑ. ඔයාට තනියම Windows 7න් එකත් හදා ගන්න පුලුවන්. මුලින්ම බලමු මොකක්ද මේ  Bootable USB Flash Drive එකක් කියන්නේ?
Bootable USB Flash Drive එකක් කියන්නේ  Bootable CD එකක් වගේම තමයි. CD එකෙන් කරන වැඩේ USB Flash Drive එකෙන් කරන එක විතරයි වෙනස. ඇයි අපිට මෙහෙම කරන්න වෙන්නේ? ඔයාගේ රොම් එක වැඩ කරන්නේ නැත්නම්, ඩී.වී.ඩී රොම් එකක් නැත්නම් ඔයාට මේක ගොඩක් ප්‍රයෝජනවත්. ඒ වගේම DVD එකකට සල්ලි වියදම් කරන එක අපරාදේ කියලා හිතන අයටත් මේක ගොඩක් වැදගත්. මොකද අපි අන්තර්ජාලය හරහා Download කරගන්න ඉමේජ් ෆයිල් එක DVD රයිට් කර ගන්න වෙනවනේ බූට් කරන්න නම්. දැන් කරන්න තියෙන්නේ පෙන් එකක් හොයා ගන්න එක විතරයි. පෙන් එකට මේක දාන්න වෙනම මෘදුකාංගයක් බාවිතා කරනවා. නිකම්ම පෙන් එකට කොපි කරා කියලා වැඩක් නෑ.  බොහොම පොඩි Software එකක්Install කරලා වැ‍ඩේ කර ගන්න තියෙන්නේ. මේක නොමිලේ දෙන මෘදුකාංගයක්. ඒක නිසා ක්‍රැක්, සීරියල් මුකුත් නෑ.  WiNTo Bootic තමයි මේකේ නම. 4GB පෙන් එකක් හෝ ඊට වැඩි දාරිතාවයකින් යුතු පෙන් එකක් වැඩේට  ඕනි වෙනවා. මතක ඇතිව පෙන් එක ෆෝමැට් කරන්න මේ දේවල් කරන්න කලින්. මොකද පෙන් එකේ තියන දේවල් ඔක්කොම Delete වෙනවා මේ වැඩේදි.
  • පහලින් Download කරගන්න.


වෙබ් සයිට් එතු පාටින් තියන තැන ොටලා Download කරගන්න.




දැන් සමහර අයට Windows 8 Download කර ගන්න ඕනි ඇති නේ?

Download links for Windows 8 RTM Pro :

ඉතුරු ඔක්කොම වැඩ ටික මේ පහලින් තියන වීඩියෝ එකේ තියනවා. මම හදපු එකක් නම් නෙමෙයි සත්භාවයෙන් උපුටා ගත්ත වීඩියෝ එකක්. කව්රු උනත් මේක හදපු කෙනාට වැඩි වැඩියෙන් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරගෙන වීඩියෝ එක බලලා වැඩ ටික කර ගන්න.






මොකක් හරි අවුලක් උනොත් අහන්න කමෙන්ට් එකක් දාලා. නැතත් මොකක් හරි කියල යන්න ඉතින්. තවත් වැදගත් දෙයක් එක්ක හමු වීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නම් මා. එතෙක් ඔබට ජයවේවා.....!

ලේසියෙන්ම PDF Converter කරන්න, ඕනම Format එකකට. (Solid Documents Solid Converter PDF v7.3)



                                  අද නම් සුපිරි Software එකක් අරගෙන ආවා. මේක හැමොටම එක වගේ ගොඩක් වැදගත්.   PDF Converte කර ගන්න හරි හමන් Software එකක් නැතුව මමත් ගොඩක් කාලයක් දුක් වින්දා. කලින් එකක් හම්බ උනත් වැඩේ හරියටම කෙරුනේ නෑ.  මොකද ඒ  Software එකෙන් කරන්නේ  PDF එඩිට් කරන එක. මෙතන කොටලා ඒ පොස්ට් එක බලන්න. ඒ  Softwareඑකෙන් Convert කර පොඩි පොඩි අව්ල් වෙනවා. හරියටම  අපේ අවශ්‍යතාව ඉෂ්ට වෙන්නේ නෑ. ඒ ප්‍රෂ්ණෙට හරියටම හරියන විසදුම තමයි Solid Documents Solid Converter PDF v7.3
මේ Software එකෙන් කරගන්න පුලුවන් වැඩ ටිකක් තමයි මේ.

Features:
  • Converting PDF to Word. Convert your PDF to Microsoft ® Word documents for easy editing.
  • Converting PDF to Excel. Convert tables from your files PDF worksheets to Microsoft ® Excel.Select pages or the entire document.
  • WYSIWYG Content Extraction. Convert selected tables or images from a file PDF . Create image files or tables in Word or Excel.
  • Quality Conversions. No need to waste hours reformatting and reworking your files.
  • Creating PDF . Simply drag and drop. Easily create PDFs from your documents. WYSIWYG user interface.
  • Batch Conversions. Save time by using batch conversion palettes in the UI or using scripts from the command line.
  • PDF to Word: heading / style detection, table of contents reconstruction, reconstruction hierarchical list.
  • Complete rework of PDF to PowerPoint reconstruction Including transitions, master slides and PowerPoint specific layout engine.
  • Great improvements to PDF to HTML conversion to take advantage of table of contents and style detection reconstruction.
  • Single page output with Navigation frame or multiple linked HTML pages for navigation.
  • Convert PDF to Word and Excel
  • Extract WYSIWYG Content
  • Quality Conversions
  • Choice of processing method headers
  • Form fields are recognized and converted into text Microsoft Word
  • Convert text, launched at any angle
  • Internet links are automatically transferred from a PDF file to a Word document
  • from Explorer Converting
  • Converting Scanned TIFF files PDF/A-1b documents in a searchable
  • scan documents into a format PDF/A-1b
  • Create a text layer
  • Convert existing normal or image PDF files into fully searchable format retention ISO 19005-1
  • Testing for compliance with ISO 19005-1 for existing PDF documents and repair common issues
  • Easily create PDF files from any document format
  • WYSIWYG user interface
  • Ability to use different images and files to create a new watermark
  • Merge multiple documents into a single PDF file
  • Ability to rearrange pages and share pages between PDF documents
  • to unload a page from PDF document in one or more of the newly created PDF file
  • Quick search of multiple PDF
  • Batch conversion
  • Create PDF files from any Windows application
  • password protection PDF document
  • encryption algorithms use 128-bit RC4 or AES
  • Create secure PDF files
  • entering the information about the document
  • Creating PDF document with custom pages sizes, margins and orientation
  • Quest default view including page layout, initial zoom and page thumbnail
  • format documents Create PDF/A-1b, compliant with ISO 19005-1.x.
කොහෙමෙද වැඩේ? ලේසි නෑ නේ. මේක නිකම් දෙන  Softwar එකක් නම් නෙමෙයි. බය වෙන්න එපා ක්‍රැක් එකත් දෙනවා මම. බලන්න මම පහලින් දාලා තියන දේවල් ඔයාගේ පරිගනකය සතු නම් මේ  Softwar එක සුපිරියට වැඩ. ලොකු ලොකු දේවල් ඕන නෑ.
  • Windows 7, Vista ® or XP (both 32 and 64 bits)
  • It requires Microsoft Office (2003, 2007, 2010) to create PDF files. Doc,. Xls,. Ppt, ...
  • Minimum - CPU: Intel ® Pentium ® 4 (2GHz) or AMD Athlon XP 2800 + (2.2GHz), RAM: 512MB
  • Recommended - CPU: Intel ® 2 Duo E6300 (1.86GHz) or AMD Athlon 64 X2 3800 + (2GHz) RAM: 1GB + (2GB if running Windows ® Vista and Windows 7)
මෙන්න පහලින් Download කර ගන්න.


දැන් බලමු කොහොමද Install කරන්නේ කියලා.
  • Download Folder එකෙන් සෙටප් එක රන් කරන්න.
  • මෙන්න මේ රතු පාටින් පෙන්වල තියන දේවල්  ටික් කරලා Install Click කරන්න.

  • Install කරලා ඉවර වෙලා Software එක Install වුනු Folder එක ඕපන් කර ගන්න.
  • මෙන්න පාත් එක C:\Program Files\SolidDocuments\Solid Converter PDF\SCPDF
 

  • දැන් Download Folder කරපු Folder එකේ  Crack (www.sanhida.com)   Folder එක ඇතුලේ SdAppSrv.dll කියල ෆයිල් එකක් ඇති. ඒ ෆයිල් එක මම කලින් කියපු Folder එකට කොපි කරන්න.
  • දැන් අහයි කලින් ඒ නමින් තියන ෆයිල් එක අයින් කරලද මේක කොපි කරන්නේ කියලා. ඒක Yes කරන්න. දැන් වැඩේ ගොඩ.
  • මම පහලින් රූපෙ පෙන්වලා තියනවා ඔයාට වැදගත් වෙන තැන් මේ Software එකේ වැඩ කරද්දී.


 මොකක් හරි අවුලක් උනොත් අහන්න කමෙන්ට් එකක් දාලා. නැතත් මොකක් හරි කියල යන්න ඉතින්. තවත් වැදගත් දෙයක් එක්ක හමු වීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නම් මා. එතෙක් ඔබට ජයවේවා.....!


Saturday, December 29, 2012

මැල්වෙයා වෛරස් වලට තිත. (Malwarebytes Anti-Malware v1.65)



                                         මොනවද මේ මැල්වෙයා කියන්නේ? මැල්වෙයා කියන්නේ දුෂ්ට සිතක් ඇති සමහර මිනිස්සු අනිත් මිනිත් මිනිස්සුන්ට රිද්දන්න ලියන තවත් එක් මෘදුකාංග විශේෂයක්. මේ Software එක මගින් ඔයාගේ වටිනා පරිගනකයේ මෙහෙයුම් පද්දතියට හානි කරනවා, ඔයාගේ වටින කියන දත්ත හොරකම් කරනවා ( යූසර් නේම්, පාස්වර්ඩ්, බැංකු ගිනුම් තොරතුරු, ඔයා නිතර යන එන වෙබ් අඩවි වල තොරතුරු වගේ දේවල්). කොහොමද ඉතින් මේ වගේ දෙයක් අපේ පරිගනකයට ඇතුල් වෙන්නේ?  මේක බොහෝ විට ඔයා අන්තර්ජාලය හරහා Download කරපු Software හරහා ඇවිත්, ඒ හරහා ම ඔයාගේ පරිගනකයේ ස්ථාපනය වෙනවා. අපි දන්නෙම නැතුව අපේ වැදගත් තොරතුරු බොහොමයක් වැරදි පුද්ගලයන් අතට පත් වෙන්න පුලුවන්. විශේෂයෙන්ම ඔයා අන්තර්ජාලයේ සැරිසරද්දි නොයෙකුත් විදියේ ආගන්තුක මෘදුකාංග, විවිධ දැන්වීම් හරහා අපිට දකින්න ලැබෙනවා. අපිත් හොයන්නේ බලන්නේ නැතුව Download කරගෙන Install කරනවා. ඉතින් දුක තමයි. දැන් මේ මම දෙන්න යන්නේ ඔයාගේ පරිගනකය තුලත් මැල්වෙයා වැඩසටහන් Install වෙලා තියනවද? එහෙනම් ඒවා Delete කරන්න පුලුවන් ලෝකේ ගොඩක් දෙනෙක් පාවිච්චි කරන ජනප්‍රිය මෘදුකාංගයක්. මේක නිකම් දෙන එකක් නම් නෙමෙයි. මම ඉතින් නොමිලේම අවශ්‍ය දේවල් දෙනවනේ ඇක්ටිව් කරගන්න.

මෙන්න ේ විේෂාංග ේ මෘදුකාංගය තුල තුලත්.

  • The speed of the fast scan light.
  • Ability to perform full scans for all drives.
  • Malwarebytes' Anti-Malware Protection Module. (Registration required)
  • Database updates released daily.
  • Quarantine to hold threats and restore them at your convenience.
  • Ignore list for both the scanner and Protection Module.
  • Settings to enhance your Malwarebytes' Anti-Malware performance.
  • A small list of extra utilities to help remove malware.
  • Multi-lingual support.
  • Works together with other anti-malware utilities.
  • Command line support for quick scanning.
  • Context menu integration to scan files on demand
  •  මෙතනින් Download  කරගන්න.
 
  • ඊ ලගට පොඩි අප්ඩේට් එකක් වෙයි. 


  • වැඩේ කියන්නේ මට නම් රෙජිස්ටර් කරන්න ඕන උනේ නෑ. ඔයාලට ඕන උනොත් Notepad එකක විස්තර ඇති Download Folder එකේ.
  • Download Folder එකේ කී ගන් එකකුත් ඇති. කැමැත්තක් කරගන්න.
මොකක් හරි අවුලක් උනොත් අහන්න කමෙන්ට් එකක් දාලා. නැතත් මොකක් හරි කියල යන්න ඉතින්. තවත් වැදගත් දෙයක් එක්ක හමු වීමේ බලාපොරොත්තුවෙන් සමු ගන්නම් මා. එතෙක් ඔබට ජයවේවා.....!